tag:blogger.com,1999:blog-4559622575760862333.post2670200058450737109..comments2023-07-21T08:43:13.188-07:00Comments on සක්ඛාය දිට්ඨි: සේදිරිස්සක්ඛාය දිට්ඨිhttp://www.blogger.com/profile/16349393692957574523noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4559622575760862333.post-59743466899087111662018-01-10T03:48:37.471-08:002018-01-10T03:48:37.471-08:00මට මතක් වුනේ ස්වර්ණපාලියෙ කොහොඹ ගහ...අපේ කෙල්ලො හැ...මට මතක් වුනේ ස්වර්ණපාලියෙ කොහොඹ ගහ...අපේ කෙල්ලො හැම රහසක්ම හැම දෙයක්ම බෙදා ගත්තෙ එතන...ඒ කොහොඹ ගහේ සිසිල එදා අපට දැනුන තරම්...මොන ඒසී එකටත් ඒ සිසිල යටයි ඕන්...සුජානි.......https://www.blogger.com/profile/07578595953867551691noreply@blogger.comtag:blogger.com,1999:blog-4559622575760862333.post-17567144667554658472018-01-09T13:24:53.514-08:002018-01-09T13:24:53.514-08:00අපෙත් ගොඩක් පංති තිබ්බෙ ඔය කිව්ව මයිල ගහ යට... ඉස්...අපෙත් ගොඩක් පංති තිබ්බෙ ඔය කිව්ව මයිල ගහ යට... ඉස්කෝලෙ නම් නොයා ඉන්නවට වඩා යන්නම තමයි බැලුවෙ... ගිහිල්ලත් ඉතින් ගොඩක් කලේ එක්ස්ට්රා කරිකියුලර් වැඩ තමයි... :Dසක්ඛාය දිට්ඨිhttps://www.blogger.com/profile/16349393692957574523noreply@blogger.comtag:blogger.com,1999:blog-4559622575760862333.post-25038038709956856742018-01-08T17:45:16.179-08:002018-01-08T17:45:16.179-08:00මගේ පොඩි කාලේ මට මතක මහා නුග ගහක්. ඒක යට තමය් අපි ...මගේ පොඩි කාලේ මට මතක මහා නුග ගහක්. ඒක යට තමය් අපි ගිය ළදරු පාසල තිබ්බේ. උදේට නැගිට්ට ගමන් එලියට දුවල යනවා වහින්න අහස කළුද බලන්න මොකද වහින්න එනවා නම් එදාට ළදරු පාසැල නිවඩු. ඒත් වියලි කලාපේ නිසා හරි අඩුවෙන් පන්ති නැති උනේ.. mahinsahttps://www.blogger.com/profile/02368705403898496960noreply@blogger.com